Thursday, March 2, 2017

දේදුනු ආමන්ත්‍රණය

දේදුන්නට අඬ ගහන්න
මඳ සුලඟට නැලවෙන්නට
වැව් ඉවුරේ හීන් හඬට
ඉකි බිඳ බිඳ සැනසෙන්නට

රෑස්ස ගස් ඉස්මත්තේ
නෝක්කාඩු බැලුම් හෙලයි
දැඩි වුව සිත එදිරිකමට
#සිස්ටම් එක අකුල් හෙලයි