දේදුන්නට අඬ ගහන්න මඳ සුලඟට නැලවෙන්නට වැව් ඉවුරේ හීන් හඬට ඉකි බිඳ බිඳ සැනසෙන්නට
රෑස්ස ගස් ඉස්මත්තේ නෝක්කාඩු බැලුම් හෙලයි දැඩි වුව සිත එදිරිකමට #සිස්ටම් එක අකුල් හෙලයි