හැබැයි ඉතින් ඔය වරප්‍රසාද කිසි දෙයක් ගැන හිතන්නේ නැතුව අපි වෙනුවෙන් දේශපාලනය කරන ගොඩක් මිනිස්සු පැරදිලා ලෝකෙට පරකාසේ තියාගෙන වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහිල්ල නැති අමු මෝඩ මිනිස්සු ටිකක් අපේ රටේ ඉතා බුද්ධිමත් ජනතාව තෝරාගෙන තීන එක ගැන නම් සනා පොඩ්ඩක් වික්ෂිප්ත වෙලා කණගාටුවට පත්වෙලා ඉන්නේ.
හරි මේ තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරදාන හා වරප්‍රසාද....
මන්ත‍්‍රීවරුන්ට හිමි වරප‍්‍රසාද
1. වෛද්‍ය රක්ෂණයත් ලක්ෂ තුන හමාර දක්වා වැඩි කරයි.
2. මන්ත‍්‍රීවරයෙකුගේ මාසික වැටුප රුපියල් 54,285 කි.
3. පාර්ලිමේන්තු සභා වාරය පැමිණීම වෙනුවෙන් දිනක දීමනාව රුපියල් 500.
4. කොළඹින් බැහැර අයට නිල නිවාසයක් (ව.අඩි. 900 ක දෙමහල් නිවස).
5. රාජකාරි හා පෞද්ගලික දුරකථන පහසුකම් සඳහා බිල්පත් ගෙවීම.
6. තීරු බදු රහිත වාහනයක් (වසර 5 කට වරක් ගත හැකිය) බොහෝ විට මෙම වාහන බලපත‍්‍රය ලක්ෂ 30 ක 40 ක ලාභයක් ඇතිව විකිණීම සිදු වේ.
7. ඉන්ධන දීමනාව (බස්නාහිර පළාතෙන් පිටත) පෙට‍්‍රල් වාහනයක් සඳහා – රුපියල් 50,000 (ඞීසල් වාහනයක් සඳහා – රුපියල් 20,000)
8. කාර්යාල, නිවාස හා ජංගම දුරකතන බිල් ගෙවීම.
9. දේශීය හා බටහිර වෛද්‍ය පහසුකම් නොමිලයේ.
10. නිරෝගී ශරීර සෞඛ්‍ය සඳහා ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන පහසුකම්.
11. විශේෂඥ වෛද්‍යවරයෙකු නියම කරන බෙහෙත් ඖෂධ වර්ග පවා නොමිලයේ ලබා ගැනීමේ පහසුකම්ි.
12. වසර 5 ක පාර්ලිමේන්තු නියෝජනයෙන් පසු විශ‍්‍රාම වැටුප් හිමිකම.
13. ලිපි ද්‍රව්‍ය පහසුකම් නොමිලේ.
14. ලැප්ටොප් පරිගණකයක්.
15. ෆැක්ස් යන්ත‍්‍රයක්.
16. විදේශ සංචාර.
17. කාර්ය මණ්ඩලය සඳහා දුරකථන පහසුකම්.
18. ආරක්ෂක නිළධාරීන්.
19. බාධක වලින් තොරව පාර්ලිමේන්තුවේ රැුස්වීම් වලට සහභාගි වීමට හා ඒමට මාර්ග පහසුකම් සැපයීම.

ඇමතිවරයෙකුට හා නියෝජ්‍ය
ඇමතිවරයකුට හිමි වරප‍්‍රසාද (මාසිකව මුදල් හිමිවීම්ද ඇතුළත්ය)
1. ඇමතිවරයෙකුගේ වැටුප – රුපියල් 65,000 කි.
2. නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ වැටුප රුපියල් – 63,000 කි.
3. පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමේ දිනක දීමනාව – රුපියල් 500 කි.
4. කොළඹ ප‍්‍රදේශයෙන් බංගලාවක්.
5. නිල නිවාසයක් නොමැති නම් පෞද්ගලික නිවසක් කුලියට ගැනීමට මාසික කුළිය – 40,000 කි.

6. ඇමතිවරයෙකුගේ කාර්යාල දුරකථන දෙකට ගාස්තුව රුපියල් 20,000 කි.
7. රාජකාරි නිවාස දුරකථන දෙකට රුපියල් – 10,000 කි.
8. ජංගම දුරකථනයට රුපියල් 4,000 කි.
9. නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ කාර්යාල දුරකථන දෙකට රුපියල් 10,000 කි.
10. නිවාස දුරකථන දෙකට රුපියල් – 5,000 කි.
11. ජංගම දුරකථනයට රුපියල් 2,000 කි.

බස්නාහිර පළාතෙන් පිටත
ඇමතිවරයෙකුට
පෙට‍්‍රල් වාහනයක් සඳහා ඉන්ධන – රුපියල් 75,000 කි.
ඞීසල් වාහනයක් සඳහා ඉන්ධන රුපියල් – 30,000 කි.

බස්නාහිර පළාතෙන් පිටත නියෝජ්‍ය
ඇමතිවරයෙකුට
පෙට‍්‍රල් වාහනයක් සඳහා ඉන්ධන – රුපියල් 65,000 කි.
ඞීසල් වාහනයක් සඳහා ඉන්ධන රුපියල් – 30,000 කි.
පෙට‍්‍රල් වාහනයක් සඳහා ඉන්ධන – රුපියල් 65,000 කි.
ඞීසල් වාහනයක් සඳහා ඉන්ධන රුපියල් – 30,000 කි.
බස්නාහිර පළාතේ ඇමතිවරයෙකුට
පෙට‍්‍රල් වාහනයක් සඳහා ඉන්ධන දීමනාව – රුපියල් 50,000 කි.
ඞීසල් වාහනයක් සඳහා ඉන්ධන දීමනාව රුපියල් – 20,000 කි.

නියෝජ්‍ය ඇමතිවරයෙකුට
බස්නාහිර පළාත ඇතුළත පෙට‍්‍රල් වාහනයක දීමනාව – රුපියල් 40,000 කි.
ඞීසල් වාහනයක දීමනාව රුපියල් – 20,000 කි

*මන්ත‍්‍රීවරුන්ට හිමි අනෙකුත් සියලූ වරප‍්‍රසාද ඇමතිවරුන්ට හිමි වේ.
(සියලු තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන් ලබා ගෙන ඇත.)
No comments:
Post a Comment