ඝන කළුවරට
පෙම් කලොත්
සඳ තරු වලට
ණය ගැති ද?
කළුවරට
සඳ එලිය
පෙම් කරන
සැටි අරැම
නැගෙනහිර
ගුවන් ගැබ
රජ කෙරෑ
හිරැ කිරණ
නික්ම යයි
ඉඳුරැ ගැබ
විඩා බර
නෙතින් නෙක
මුවා වූ
සඳ මඬල
වර ඉතින්
ගුවනටම
පෙම් බදින
කළුවරට
තව ටිකයි
ඉවසන්න
-© සුදාරක෴
ලස්සනයි.
ReplyDeleteජයවේවා!!!
ස්තුතියි
Delete